fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනට් සභාවේ සභාපති අගමැති හමුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 18:34

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනට් සභාවේ සභාපති අගමැති හමුවෙයි

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනට් සභාවේ සභාපති මිලාන් ස්ටෙච් මහතා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුනා. චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනට් සභාවේ සභාපති මිලාන් ස්ටෙච් මහතා ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දීයි පැවැත්වුණේ. චෙක් ජනරජයේ සෙනට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති ටුමාස් ගෘලික් මහතා සහ පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ මැතිවරණ කමිටුවේ සභාපති ලුඩෙක් ජෙනිස්ට මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo