fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:07

නිව්යෝර්ක් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට

නිව්යෝර්ක් නගරයේ සිදුවු වෙඩි තැබීමකින් අට හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්වුණා. තවත් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් භෙළිව නැහැ. ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්