fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල්ට සහ ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 12:08

විමල්ට සහ ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්

විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කටයුතු සති දෙකකටත්  ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු කටයුතු සති හතරකටත් අත්හිටුවීමටයි අද(21) පාර්ලිමේන්තුවේදී කටයුතු කෙරුණේ. පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඔවුන් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවන්ට අනුව මෙය සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්