fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුව මහ සමන් දේවාලයේ පළවෙනි රන්දෝලි පෙරහැර අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 11:38

සබරගමුව මහ සමන් දේවාලයේ පළවෙනි රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ පළවෙනි රන්දෝලි පෙරහැර අද (21) රාති‍්‍ර වීදි සංචාරය කරනවා. සියලු කටයුතු සූදානම් කර ඇති බවයි බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා සදහන් කළේ. පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා. සැදැහැවතුන්ගේ පහසුව සදහා අමතර බස් රථ ද යොදවා ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ලබන 26 වනදා කළු ගඟේ රක්මල ඇල්ල දී දිය කැපීමෙන් අනතුරුව පෙරහැර නිමාවට පත්වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2018 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්