අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පැලියගොඩ මීගහවත්ත වැලිපාර ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයයි වැටලීම සිදුකළේ. සැකකරු සතුව තිබී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්රැම් 300 ක් සොයා ගත්තා.
ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නෙ.