fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලිනොච්චිය මහ රෝහල වද දෙකකින් නිදහස් වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 17:01

කිලිනොච්චිය මහ රෝහල වද දෙකකින් නිදහස් වෙයි

කිලිනොච්චිය මහ රෝහලේ බැද තිබූ විශාල බඹර වද දෙකක් ගිනි තබා ඉවත්කිරිමට පියවර ගෙන තිබෙනවා.

ගින්න ව්‍යප්ත වීම වැලැක්වීමට ගිනි නිවන ඒකකය කැදවීමට සිදුවූ බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ‍ෙ

රෝහල අසල පිහිටි තල් ගසක බැද තිබූ බඹර වද ඇවිස්සීමෙන් රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට අපහසුතා රැසක් මතුවුණා.

ඊට ගිනි තැබූ අවස්ථාවේ තල් ගසට ද ගින්න පැතිර ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්