අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේ පවත්වා එම මාසයේම ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/c1TSx-JZE9s”]