කන්නුර් ජාත්‍යන්තර ගුවන් තොටුපොලට යානයක් සාර්ථකව ගොඩබස්සවයි
Related Articles
ඉන්දියාවේ කන්නුර් නව ජාත්‍යන්තර ගුවන් තොටුපොලට යානයක් සාර්ථකව ගොඩබස්සවා තිබෙනවා. ඒ ගුවන් තොටුපොලේ කටයුතු පරික්ෂා කිරීමේ පලමු අදියර ලෙසින්. කේරලයේ 4 වන ගුවන් තොටුපොල ලෙස ඉදිකර ඇති මෙමගින් ඉදිරියේදී ගුවන් යානා මෙහෙයවීමට නියමිත බවයි ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළේ. අක්කර 2300 කට වැඩි භූමි ප‍්‍රදේශයක් තුළ ඉදිකර ඇති මෙම නව ගුවන් තොටුපොලට රුපියල් කෝටි 2300 කට ආසන්න මුදලක් වැයකර තිබෙනවා.