fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්තයේදී දුම්රියේ ගැටීමෙන් කුඩා ළමයි 4ක් මියයති

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 15:52

නෙදර්ලන්තයේදී දුම්රියේ ගැටීමෙන් කුඩා ළමයි 4ක් මියයති

නෙදර්ලන්තයේ දුම්රිය මාර්ගයක සිදුවූ අනතුරකින් කුඩා ළමයින් 4 දෙනෙකු මියගියා. ඒ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන්. අනතුරෙන් ළමයින්ගේ මව සහ කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ළමයින් සියලුදෙනා පෙර පාසල් යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2018 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්