මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීම් සියයට 270 ගුණයකින් වැඩි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/n-0ehkFIioo”]