fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ අයිතිවාසිකම් ගැන ඉන්දියාවෙන් නව පනතක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 15:20

මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ අයිතිවාසිකම් ගැන ඉන්දියාවෙන් නව පනතක්

මුස්ලිම් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ නව පනතක් ඉන්දීය කැබිනට් මණ්ඩලය සම්මත කරගත්තා. ඒ දික්කසාදය සම්බන්ධයෙන්. එම පනතට අනුව අඛණ්ඩව තුන්වරක් දික්කසාද වීම අපරාධ වරදක් ලෙස සැලකෙනවා. වසර තුනක සිර දඩුවමක් ඊට ලබාදිය හැකි ප‍්‍රතිපාදන ඊට ඇතුලත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්