fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි බැංකුවක් කොල්ලකෑ 6 දෙනෙක් මුදල් සමග අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:04

සමෘද්ධි බැංකුවක් කොල්ලකෑ 6 දෙනෙක් මුදල් සමග අත්අඩංගුවට

සමෘද්ධි බැංකුවක් කොල්ලකෑ සැකකරුවන් හය දෙනෙක් මුදල් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දොළොස්වනදා කතරගම, දෙටගමුව සමෘද්ධි බැංකුව කොල්ලකෑ පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කොල්ලය සදහා යොදාගත් වෑන් රථය ද සොයා ගැණුනා. මුදල් තිබූ සේප්පුව වලදමා තිබියදී සොයා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සදහන් කරන්නේ. සේප්පුවේ තිබූ මුදල්වල වටිනාකම ලක්ෂ අටකට ආසන්නයි. ඉන් ලක්ෂ හතර හමාරක මුදලක් මෙසේ සොයාගැණුනා. සැකකරුවන් මහියංගනය, කතරගම,හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්