හෙට මධ්‍යම රාත‍්‍රීයේ සිට බස් ගාස්තු වැඩිකෙරේ
Related Articles
හෙට (20) මධ්‍යම රාත‍්‍රීයේ සිට බස් ගාස්තු වැඩිකිරීමට තීරණය කරතිබෙනවා. සියයට 4 කින් ගාස්තු ඉහල දමන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ. අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොකිරීමට තීරණය කර තිබෙනවා. බස් සංගම් නියෝජිතයන් සමග අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කරුණු පැහැදිලි කළා.