fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

70 වන එමී සම්මාන උළෙල

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 13:36

70 වන එමී සම්මාන උළෙල

70 වන එමී සම්මාන උළෙල පසුගිය 17 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. එහිදී වසරේ හොඳම ටෙලි මාලාව බවට පත් වුණේ සුප්‍රකට “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” ටෙලි මාලාවයි. සම්මාන රාත්‍රියේ පිරි නැමුණු තවත් සම්මාන කිහිපයක් පහතින්..

හොඳම ප්‍රහසන ටෙලි මාලාව – ” ද මාවලස් මිසිස් මේසෙල්”
හොඳම ටෙලි නාට්‍යය – “ දි ඇසසිනේෂන් ඔ‍ෆ් වර්සස් “

දක්ෂතම ටෙලිමාලා රංගන ශිල්පිනිය – ක්ලෙයා ෆෝයි ( “ද ක්‍රවුන්” )
දක්ෂතම ටෙලිමාලා රංගන ශිල්පියා – මැතිව් රීස් ( “දි ඇමෙරිකන්” )
හොඳම (ටෙලි මාලා ) අධ්‍යක්ෂණය – ස්ටෙෆාන් ඩල්ඩ්‍රි ( “ද ක්‍රවුන්” )

දක්ෂතම ප්‍රහසන ටෙලිමාලා රංගන ශිල්පිනිය – රේචල් බ්රොස්නහන් ( ද මාවලස් මිසිස් මේසෙල්” )
දක්ෂතම ප්‍රහසන ටෙලිමාලා රංගන ශිල්පියා – බිල් හාඩර් ( ” බැරි ” )
හොඳම ප්‍රහසන ටෙලිමාලා අධ්‍යක්ෂණය – එමි ෂර්මන් ( ” ද මාවලස් මිසිස් මේසෙල්” )

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2018 13:36

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්