fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පාකිස්ථානයේ පුරවැසිභාවය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 12:05

ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පාකිස්ථානයේ පුරවැසිභාවය

ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පුරවැසිභාවය ලබාදෙන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. ලක්ෂ 25කට ආසන්න පිරිසක් මේ වනවිට පාකිස්ථානයේ රැදී සිටිනවා. එය ලොව දෙවන විශාලතම සරණාගත ගැටළුව ලෙසයි සැළකෙන්නේ. තාවකාලික මධ්‍යස්ථානවල රැදී සිටින කණ්ඩායම්වලට උපරිම පහසුකම් සළසන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්