fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ යුද මුක්ත කලාපයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 11:23

සිරියාවේ යුද මුක්ත කලාපයක්

සිරියාවේ යුද මුක්ත කලාපයක් ප‍්‍රකාශයට පත්කිරිමට රුසියාව හා තුර්කිය තීරණය කළා. සිවිල් වැසියන්ට පහසුකම් සැලසීමයි අරමුණ. ඉබ්ලිබ් ප‍්‍රාන්තයේ එය ක‍්‍රියාත්මක වන්නේ ලබන මස 15වනදා සිට. එම ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් පළවා හැරීමට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කළා. මානුෂීය ආධාර ලබාදීමේ වැඩපිළීවෙලක් ද ක‍්‍රියාත්මක කරන බවයි රුසියාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්