fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු වැටුප් විසඳීමේ යෝජනාවලියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 10:20

ගුරු වැටුප් විසඳීමේ යෝජනාවලියක්

ගුරු වැටුප් ගැටළු විසදීමට යෝජනාවලියක් සකස් කෙරෙනවා. ඒසදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අමාත්‍යංශ මට්ටමින් යෝජනා සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සදහා යෝජනා ලබා දෙන වෘත්තීය සමිති ඇතුළු පාර්ශවයන්ගේ අදහසක්ද සැළකිල්ලට ගැණෙනවා. වසර ගණනාවක් පුරා නිසි ක්‍රමවේදයකින් තොරව  ගෙන ඇති ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් ගැටළු රැසකට මුහුණ දී තිබෙනවා. වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි ගුරු ගැටළු විසදීමේ යෝජනා සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්