fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා අංශයේ ශූරතාව නාවික හමුදාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 16:20

කාන්තා අංශයේ ශූරතාව නාවික හමුදාවට

10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ  කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදාව සමත්වුණා. පිරිමි අංශයේ ශූරතාව දිනාගන්නේ යුද හමුදා කණ්ඩායමයි.කොළඹ රීඩ් මාවත කෘතිම හොකි ක්‍රීඩාංගනයේදීයී තරග පැවැත්වුණේ. නාවික හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර කාන්තා අවසනා මහා තරගය පැවැත්වුණා.

එහිදී 2 ට 0 ක් ලෙස ජය හිමිකරනිමින් ශූරතාව දිනාගැනීමට  නාවික හමුදා කාන්තා හොකි කණ්ඩායම සමත්වුණා. 3ට 0 ක් ලෙස පිරිමි අංශයේ ජය හිමිකරගත්තේ යුද හමුදා කණ්ඩායමයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය  සිදු කෙරුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 16:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්