fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ මර්දනය කිරීම සදහා සමාජයෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 13:24

අපරාධ මර්දනය කිරීම සදහා සමාජයෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්

අපරාධ මර්දනය කිරීම සදහා සමාජයෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. කොළඹ පැවති මත්ද්‍රව්‍ය පිටුදැකීමේ සම්ම්න්ත්‍රණයට එක්වෙමිනුයි පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර,

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් පළකලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්,

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්