fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන අතුරු අය වැය හෙට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 12:41

පාකිස්තාන අතුරු අය වැය හෙට

පාකිස්ථාන රජයේ අතුරු අය වැය හෙට දිනයේ ඉදිරිපත් කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. පාකිස්ථාන ආර්ථික විශේෂඥයන්ට අනුව එරට ‍වෙළඳපොල හා ආර්ථිකයේ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ පාකිස්ථාන රජය  දැවැන්ත අර්බුදයකට පත්ව තිබෙනවා.

මෙම අතුරු අයවැය ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වන්නේ  වර්ථමාන ආර්ථික දර්ශකයන් සමග රජයේ ආර්ථික ප්‍රතිපත්ති සමපාත කිරීමයි. මෙහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරනය කළේ සමාජයේ සිදු වන දූෂණ හා අක්‍රමිකතා ඉවත් කිරීමට තම රජය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2018 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්