දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
Related Articles
පවතින වියලි කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.