Life+News The Official News Portal of Independent Television Network Ltd

V 2025 විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 9ට ITN ඔස්සේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 15:26

V 2025 විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 9ට ITN ඔස්සේ

ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ පිළිබද වෙන්වූ විශේෂ වැඩසටහනක් අද (16) රාත්‍රී නවයට ITN ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.

නව ව්‍යවසායකයින්ට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය යෝජනා කුම රැසක් ක්‍රියාත්මකයි. අද (16) රාත්‍රී නවයේ සිට දහය දක්වා විකාශය කෙරෙන වැඩසටහන ඔස්සේ ඔබට මේ පිළිබද වැඩිදුර තොරතුරු දැන ගත හැකියි. 0112 77 44 22 සහ 0112 77 44 23 යන දුරකතන අංක ඔස්සේ ඔබට මෙමවැඩසටහන සමග සජීවීව සම්බන්ධ වීමටද අවස්ථාව පවතිනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර සහ ලංකා බැංකුවේ නියෝජජ්‍ය සාමාන්‍යාධිකාරී- අලෙවි හා සැපයුම් සී අමරසිංහ යන මහත්ම මහත්මීන් වැඩසටහනට එක් වනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 15:26
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්