fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ පළාත් පාලන මැතිවරණය ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 14:17

සිරියාවේ පළාත් පාලන මැතිවරණය ඇරඹේ

සිරියාවේ පළාත් පාලන මැතිවරණය ආරම්භ වුණා. 2011 වසරේන් පසුව මෙවර එය පැවැත්වෙන්නේ පළමු වරටයි. රජයේ පාලන ප‍්‍රදේශ තුළ පමණක් ඡන්ද විමසිම සිදු කරන බවයි බලධාරින් සදහන් කළේ. ආසන දහඅටදහස් හාරසිය හැත්තෑ අටක් සදහා ඉදිරිපත් වී සිටින අපෙක්ෂකයන්ගේ සංඛ්‍යාව හතලිස් දහසක්. ඩැමැස්කට් ඇතුලු නගරවල ජනතාව ඡන්ද ප‍්‍රකාශ කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo