fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීව අත්බෝම්බ හතරක් සමඟ 2ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 14:11

ජීව අත්බෝම්බ හතරක් සමඟ 2ක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බ හතරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම සහ පිටකොටුව ප‍්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැටලිම සිදුකළා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්