fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්කටා නගරයේ ප‍්‍රධාන වෙළඳ සංකීර්ණයක ගින්නක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 13:11

කොල්කටා නගරයේ ප‍්‍රධාන වෙළඳ සංකීර්ණයක ගින්නක්

කොල්කටා නගරයේ ප‍්‍රධාන වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගත්තා. ගිනි නිවන රථ 30ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇති බවයි කොල්කටා බලධාරින් ප‍්‍රකාශ කළේ. නාගරික ප‍්‍රදේශයක් හේතුවෙන් ගින්න නිවිමට බාධා මතුව තිබෙනවා.. ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්න පසුව ඉහළ මහල්කරාද පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්