Life+News The Official News Portal of Independent Television Network Ltd

කම්කරු ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා තුර්කියේ උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:44

කම්කරු ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා තුර්කියේ උද්ඝෝෂණ

උද්ඝෝෂණවල නිරත තුර්කි ගුවන් තොටුපල කම්කරුවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. කම්කරු ආරක්ෂාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින කිහිපයක සිට උද්ඝෝෂණ පැවැත්වෙනවා. පසුගිය සතිය තුළ රාජකාරි ස්ථානවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 17 දෙනෙක් තුවාල ලැබුවා. කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්