මහින්දගේ වෑයම පුතා රජ කරවීමටයි
Related Articles
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහය ජනතාව රජ කරවීම නොවන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය සංචාරයේදී ද හින්දු පුවත්පතට දුන් පිලිතුරු වලින් ඒ පිළිබද පැහැදිලි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගිවෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික මන්ත්‍රි ඩෙනට් පනියන්දූවගේ මහතායි රැස්වීම සංවිධාන කළේ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment