Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්දගේ වෑයම පුතා රජ කරවීමටයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:33

මහින්දගේ වෑයම පුතා රජ කරවීමටයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහය ජනතාව රජ කරවීම නොවන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය සංචාරයේදී ද හින්දු පුවත්පතට දුන් පිලිතුරු වලින් ඒ පිළිබද පැහැදිලි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගිවෙමින්  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළා. අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික මන්ත්‍රි ඩෙනට් පනියන්දූවගේ මහතායි රැස්වීම සංවිධාන කළේ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්