fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැරියකට අතවර කළ මොණරාගල තවත් ගුරුවරයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:16

දැරියකට අතවර කළ මොණරාගල තවත් ගුරුවරයෙක් අත්අඩංගුවට

දැරියක් අපයෝජනය කළ මොණරාගල ගුරුවරයෙක් අඩංඅගුවට ගෙන තිබෙනවා. සැකකරු එම දැරිය සිය නිවසට කඳවාගෙන ගොස් සිටියදී ගම්වාසීන් කළ දැනුම් දීමකට අනූව පොලිසිය අත්අඩංගුවට ගැනීම සිදුකළා. ප‍්‍රශ්න කිරිම්වලදී දැරිය ව්‍යාජ තොරතුරු ප‍්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් බවට තොරතුරු හෙළිව තිබෙනවා. දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්