fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:14

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ ප‍්‍රධාන නගරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් තවත් අට දෙනෙක් තුවාල ලබා තිබෙනවා. සංචාරකයන් රැදී සිටින ස්ථානයක වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. නාදුනන තුවක්කුකරුවන් කිහිපදෙනෙක් ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. පසුව ඔවුන් පළාගොස් ඇති බවයි පරික්ෂණවලදී හෙළි වුණේ. ප‍්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇති බව මෙක්සිකෝ බලධාරින් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2018 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්