fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 16:31

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ

අද වනවිට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයත් එක්ව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාවට නැංවූ දෙවන සෞඛ්‍ය සේවා සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපෘතියට දායකත්වය ලබාදුන් කාර්ය මණ්ඩලය සදහා සහතික පත් ප්‍රදානය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 16:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්