fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ මහාධිකරණය පිහිටවුයේ රටේ අවශ්‍යතාව වෙනුවෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 12:03

විශේෂ මහාධිකරණය පිහිටවුයේ රටේ අවශ්‍යතාව වෙනුවෙන්

විශේෂ මහාධිකරණය පිහිටවුයේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. විශේෂ මහාධිකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදු කළ චෝදනාවකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඒ කටුවන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“]

කටුවන උලහිටියාව ප්‍රදේශයේ අඩුආදයම් ලාභි ජනතාව සදහා මහන මැෂින් ඇතුළු උපකරණ බෙදා දීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉන්දිය රජයේ  ආධාර යටතේයි වැඩසටහන පැවැත්වුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්