Life+News The Official News Portal of Independent Television Network Ltd

මෑන්ඩ්කට් සුළි කුණාටුව පිලිපිනයට ඇතුළු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:12

මෑන්ඩ්කට් සුළි කුණාටුව පිලිපිනයට ඇතුළු වෙයි

වසරේ ප‍්‍රබලතම සුළි කුණාටුව වන මෑන්ඩ්කට් පිලිපීනයට ඇතුළු වුණා. ඒ පැයට කිලෝ මිටර් 200ක සුළං වේගයකින්. චණ්ඩ මාරුතයේ බලපෑම් එල්ල වන කළාපයේ ලක්ෂ හතලිහක පමණ පිරිසක් වාසය කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ වන විටත් පිලිපිනයේ ඇතැම් ප‍්‍රදේශ වලට ජල ගැලීිම් තතත්වයක් ද හටගෙන තිබෙනවා. ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීිමට පිලිපීන රජය කටයුතු කළා. මෙම සුළි කුණාටුව හොංකොං සහ චීනයට ද බලපානු ඇති බවටයි අනතුරු ඇඟවීම් නිකුත් කළේ. ඒ හේතුවෙන් කළාපයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්