fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:09

විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දිය ජාතිකයෙක් අත්අඩංගුවට

විදේශීය මත්පැන් තොගයක් ළඟ තබාගෙන සිටි ඉන්දිය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලිම සිදුකළේ. 34 හැවිරිදි සැකකරු තමිල්නාඩුවේ පදිංචිකරුවෙක්. මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට රුපියල් නව දහසක දඩයක් නියම කර තිබෙනවා. මත්පැන් තොගය විනාශ කිරිමටයි නියෝග කෙරුණේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්