fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු කැස්බෑවන්ගෙන් අඩකගේ පමණ ශරීර තුළ ප්ලාස්ටික්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:04

මුහුදු කැස්බෑවන්ගෙන් අඩකගේ පමණ ශරීර තුළ ප්ලාස්ටික්

ලොව වෙසෙන මුහුදු කැස්බෑවනගෙන් අඩකගේ පමණ ශරීර තුළ ප්ලාස්ටික් ඇති බව අධ්‍යයනයකින් හෙලිවුණා. ක්වින්ස්ලන්ත පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යනය සිදුකර තිබෙනවා. ඉතා කුඩා ප්ලාස්ටික් කැබැල්ලක් පවා කැස්බෑවන්ට මාරාන්තික විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ. ප්ලාස්ටික් කැබලි ආහාරයට ගැනිමෙන් සෑම කැස්බැවන් පස් දෙනුකගෙන් එක් අයෙකු මියයාමේ තර්ජනයක් ඇතැයි පර්යේෂකන් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්