fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලා වැව මෙන් පස් ගුණයක් විශාල තවත් ජලාශයක් රජරටට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 10:50

කලා වැව මෙන් පස් ගුණයක් විශාල තවත් ජලාශයක් රජරටට

මල්වතු ඔය හරහා මුහුදට ගලා යන ජලය එකතු කර කලා වැව මෙන් පස් ගුණයක් විශාල ජලාශයක් නිර්මාණය කිරිමට ඉදිරියේදී කටයුතු කරන බව අමාතත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර තලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව  කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2018 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්