ත්‍රිකුණාමලය කලපුව ආසන්න ගොඩබිම් ප්‍රදේශයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සුලු භූමිකම්පා තත්ත්වයක් ඇති වූ බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍ර විමල් සිරිවර්ධන මහතා පවසනවා. එය සුනාමි තත්ත්වයක් නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.
ආචාර්ය චන්ද්‍ර විමල් සිරිවර්ධන – අධ්යක්ෂ ජනරාල් – භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය
[ot-video type=”youtube” url=”https://youtu.be/EVm74crRwIA”]