fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සටනේ නිල සන්නිවේදන සහකරු ITN FM

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 16:44

එංගලන්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සටනේ නිල සන්නිවේදන සහකරු  ITN FM

එංගලන්ත කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචාරයේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය ITN FM නාලිකාවට හිමිවුණා. ඒබව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද (14) නිවේදනය කළා. එංගලන්ත කණ්ඩායමේ ශ‍්‍රී‍්‍රී ලංකා සංචාරයට එක්දින තරග පහක් ඇතුලත්. ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගයක් ද පැවැත්වෙනවා. තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝබර් 10 වනදා. දිවයින පුරා ශ‍්‍රවණය වන ගුවන්විදුලියක් ලෙස ITN FM වෙත තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශය හිමිවීම විශේෂත්වයක් බවයි ප‍්‍රවීන ක‍්‍රිකට් විස්තර විචාරක වජිර කැළුම් පෙරේරා ප‍්‍රකාශ කළේ.  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ට නවමු ආකාරයෙන් තරග තොරතුරු සමීප කරවීමටයි ITN FM සුදානමින් සිටින්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 16:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්