fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා පැසිෆික් මාස්ටර්ස් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 14:30

ආසියා පැසිෆික් මාස්ටර්ස් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

ආසියා පැසිෆික් මාස්ටර්ස් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් හා රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුණා.

මැලේසියාවේ පැවති මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා. මෙම තරගාවලියේ දී මීටර් සියය සහ දෙසීය ඉසව් දෙකේදීම රන් පදක්කම් දිනාගැනීමට සොනාලි විමලදාස ක්‍රීඩිකාව සමත් වුණා. ලය ආර පිහිණුම් තරගයේ දී අනෙක් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන්නේ රෝෂිණී පෙරේරායි. ඇය මීටර් සියය හා මීටර් පනහ පිහිණුම් ඉසව්වලදී රිදී පදක්කම් දිනාගැනීමට සමත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 14:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්