fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල්වලට මිනිසුන් එක්කර ආණ්ඩු පෙරළිය නොහැකියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 14:07

මුදල්වලට මිනිසුන් එක්කර ආණ්ඩු පෙරළිය නොහැකියි

මුදල්වලට මිනිසුන් එක්කර ආණ්ඩු පෙරළිය නොහැකි බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දෙනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අමාත්‍ය කබීර් හෂීම්,

කෑගල්ල, ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. හත්නාපිටිය ප්‍රජාශාලාව ඉදිකිරීම, බිසෝවල දකුණ සමිති ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක්  ඊට ඇතුළත්. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්