fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලය තාවකාලිකව වසා දැමේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 13:12

නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලය තාවකාලිකව වසා දැමේ

දෙබර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලය අද උදෑසන තාවකාලිකව වසා දැමුණා.

නාගොඩ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළක් මත තිබූ දෙබර කූඩුවක් මෙසේ  ඇවිස්සී ගොස් තිබෙනවා. මේ සමග පැවති අවදානම හේතුවෙන් විද්‍යාලය අද උදෑසන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා. ඉන් කිසිදු දරුවෙකුට අනතුරක් සිදුව නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්