fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෙඩි තැබීමකින් එකම පවුලේ පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 11:20

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ වෙඩි තැබීමකින් එකම පවුලේ පිරිසක් ජීවිතක්ෂයට

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයින් පස් දෙනෙක් මියගියා. ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙක් සිටින බවයි වාර්තා වන්නෙ. මියගොස් ඇත්තේ ප‍්‍රහාරය එල්ල කළ සැකකරුගේ පළමු බිරිඳ , දරුවන් සහ ඔවුන්ගේ ඥාතින් දෙදෙනක්. ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු ජිවිතක්ෂයට පත්වුණා. පවුල් ආරවුල්ක සිද්ධියට හේතුව බවයි කැලිෆෝනියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්