fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් නියමුවරියන් විමට සවුදි කාන්තාවන්ට අවස්ථාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 11:12

ගුවන් නියමුවරියන් විමට සවුදි කාන්තාවන්ට අවස්ථාව

සහයක ගුවන් නියමුවරියන් සහ ගුවන් සේවිකාවන් ලෙස කාන්තාවන් බඳවා ගැනිමට සවුදි අරාබිය තීරණය කර තිබෙනවා. පළමු වරට මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මේ වන විට කාන්තාවන් දහසක් පමණ අයදුම්පත් යොමුකර තිබීම විශේෂත්වයක්. ශ‍්‍රම බලකාය සදහා කාන්තා සහභාගිත්වය ඉහල නැංවීමයි අරමුණ. කාන්තාවන්ගේ දායකත්වය ආර්ථික කි‍්‍රයාවලිය සදහා ලබා ගැනීමට සවුදි අරාබිය නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්