Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උලළේ පළමු දිනයේදීම නව වාර්තාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 10:20

ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උලළේ පළමු දිනයේදීම නව වාර්තාවක්

ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උලළේ පළමු දිනයේදීම නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ එච් ජී ලක්ෂානි ක්‍රීඩිකාව සමත්වුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී තරගාවලිය ආරම්භ වුනේ යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් එම් එම් කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් එක්ව සිටිනවා. තරගාවලියේ පළමු දිනයේ දීම ඉසව් 25ක් පැවැත්වුණා. එහි කාන්තා තුන්පිම්ම තරගයේ දී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට එච් ජී ලක්ෂානි ක්‍රීඩිකාව සමත්වුණා. ඒ 2014 වසරේ පිහිටුවා තිබූ වාර්තාවක් බිද හෙළමින්. තරගාවලිය හෙට දිනයෙන් අවසන් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 10:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්