Life+News The Official News Portal of Independent Television Network Ltd

මැසචුසෙට්ස් නගරයේ නිවාස හා ගොඩනැගිලි 39ක පිපිරීම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 10:04

මැසචුසෙට්ස් නගරයේ නිවාස හා ගොඩනැගිලි 39ක පිපිරීම්

ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැසචුසෙට්ස්  නගරයේ නිවාස හා ගොඩනැගිලි 39ක් ගෑස් පිපිරීම්වලට ලක්වී තිබෙනවා.

මෙම පිපිරීම සැක සහිත බවයි එරට වාර්තා සදහන් කරන්නේ. පුද්ගලයින් හය දෙනෙකු තුවා ලබා තිබෙනවා. එම ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති බවයි වාර්තාවන්නේ. ප්‍රදේශයේ විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් මේ වන විටත්  කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 10:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්