fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 09:12

අගමැති යළි දිවයිනට

ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙම සංචාරය තුළදී රාජ්‍ය නායකයින් ඇතුළු ඉහළ පෙළේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමගම අග්‍රාමාත්‍යවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියා විදේශ ඇමතිවරිය ද ඒ අතර වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්