fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධනවත්ම බොලිවුඩ් තාරකාවියන් 10

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30

ධනවත්ම බොලිවුඩ් තාරකාවියන් 10

ඉන්දියාවේ ඉන්න ධනවත්ම නිළියන් දහදෙනා ගැන සටහනක් තබන්නයි මේ සුදානම. මේ අයගේ වත්කම රුපියල්වලට ගත්තොත් නම් පොත්වල ඉඩත් මඳිවේවී. මේ සේරම වත්කම් සඳහන් වෙන්නේ ඇත්තේ අමෙරිකානු ඩොලර්වලින්

 

10.ප්‍රියංකා චොප්රා (Priyanka Chopra) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 8

 

09.මල්ලිකා ශෙරාවත් (mallika sherawat) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 10

 

08.කරිශ්මා කපූර් ( Karishma kapoor) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 12

 

07.එලේනා ඩී කෘස් (Ileana D’Cruz) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 14

 

06.කාජල් දෙවගන් (Kajol Devgan) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 18

 

05.අම්රීතා රාවෝ (Amrita Rao) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 20

 

04.දීපිකා පදුකොනී (Deepika Padukone) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 20

 

03.ප්‍රීති සින්ටා ( Preity Zinta) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 30

 

 

02.අමිශා පටේල් (Ameesha Patel) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 30

 

01.අයිශ්වර්යා රායි (Aishwarya Rai) ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 35

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්