fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා පරික්ෂණ රහස් පොලිසියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 19:18

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා පරික්ෂණ රහස් පොලිසියට

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට නියමිතව තිබූ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් කෝටි අසූනවයක මූල්‍ය වංචාව වැළැක්වීම සම්බන්ධව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 19:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්