fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN නව ජංගම දුරකතන මෘදුකාංගය එළි දකී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 18:50

ITN නව ජංගම දුරකතන මෘදුකාංගය එළි දකී

අයිටීඑන් ප්‍රවෘත්ති හා සියලුම වැඩසටහන් ජංගම දුරකතනය හරහා නැරඹිය හැකි නව මෘදුකාංගයක්  හදුන්වාදීම අද සිදුකෙරුණා. අයිටීඑන් ශ්‍රී ලංකා මොබයිල් ඇප්, නිල වශයෙන් එළිදැක්වීම මෙහිදී සිදුවුණා. මේ හරහා අයිටීඑන් ප්‍රවෘත්ති භාෂා තුනෙන්ම නැරඹීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම අයිටීඑන් හි විකාශය වන සියලුම වැඩසටහන් ද මේ හරහා නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මෙම අවස්ථාවට අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිළධාරීන් රැසක් සහභාගිවුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්