fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීම් කිහිපයකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:56

කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීම් කිහිපයකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකා කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකින් පුද්ලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට  පත්ව තිබෙනවා.

කැලිෆෝනියාවේ බේකර්ස්ෆීල්ඩ් නගරයේදීයී වෙඩි තැබීම සිදු වුණේ. අදාළ පුද්ගලයා ඔහුගේ බිරිදට සහ තවත් දෙදෙනෙකුට වෙඩි තබා ඔවුන්  ඝාතනය කර තිබෙනවා. ඉන් පසුව  මෝටර් රථයක් පැහැරගෙන ගොස් නිවාස සංකිර්ණයක සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු පැහැරගත් මෝටර් රථයේ සිටි කාන්තාවට සහ කුඩා දරුවාට හානියක් නොමැති බවයි පොලීසිය පවසන්නේ. සැකකරු වෙඩි තබාගෙන සිය සියදිවි හානිකර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්