fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිම සියදිවි නසා ගන්නා කාන්තාවන් සිටින රට ඉන්දියාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 15:05

වැඩිම සියදිවි නසා ගන්නා කාන්තාවන් සිටින රට ඉන්දියාව

ලොව සියදිවි නසා ගන්නා කාන්තාවන් දස දෙනෙකු අතරින් හතර දෙනෙකු ඉන්දීය ජාතිකයන් බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා. පසුගිය වසරේදී ලොවපුරා සියදිවි නසාගෙන ඇති කාන්තාවන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් හත් දහස් හයසිය විසිහතරක්. ඉන් අනුහතර දහසකට වැඩි පිරිසක් ඉන්දීය කාන්තාවන් බවයි හෙළිවුණේ‍ෙ

ඉන්දියාවේ සියදිවි නසා ගන්නා කාන්තාවන්ගෙන් සියයට 71 ක් අවුරුදු15 ත්, 39ත් අතර වයස් ඛාණ්ඩයට ඇතුලත්. කෙසේවෙතත් පෙර වසරවලට සාපේක්ෂව 2016 වසර වනවිට කාන්තාවන් සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය අඩුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්